Friday, July 24, 2026
Homeදේශීයශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

එහිදී ඉන්දීය රජය විසින් ලබා දෙන ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් යටතේ ව්‍යාපෘතීන් ක්‍රීයාත්මක කිරීමට නියමිතයි.

ඊට අදාළ බෞද්ධ විහාරස්ථානයන් සඳහා මුදල් වෙන්කිරීම පිළිබදව නව අවබෝදතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

file
READ:   16 හැවිරිදි සිසුවියගේ මරණයේ ඉදිරි විමර්ශන CIDය භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්