Thursday, September 10, 2026
Homeදේශීයජල හා මළාපවහන ගාස්තු සංශෝධනය කෙරේ..

ජල හා මළාපවහන ගාස්තු සංශෝධනය කෙරේ..

ජල සහ මළාපවහන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ යෑම , රුපියල අවප්‍රමාණය වීම, ආර්ථික අර්බුදය යන කරුණු නිසා ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා වල සේවා සැපයීම හා පරිපාලන වියදම් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ දී පැවසුවා.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් වලට අධ්‍යාපන, පූජනීය හා පොදු ස්ථාන වලට අවම බලපෑමක් ඇතිවන පරිදි ජල හා මළාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

file
READ:   රුසියාව කොවිඩ් -19 එන්නත නිෂ්පාදනය කිරීම අරඹයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්