රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව අද (01) සහ හෙට (02) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
හෙද කාර්යය මණ්ඩලයට 2015 වර්ෂයේදී ලබාදීමට එකඟ වූ රුපියල් 15,000ක නිදිවර්ජිත ප්‍රවාහන හා අනතුරු දීමනාව ලබා ගැනීම, නියමිත ක්‍රියාවලිය තුළ අදාළ උසස්වීම් ලබාදීම සහ සියලුම හෙද විදුහල් විශ්වවිද්‍යාල පීඨ බවට පත්කිරීම යන ඉල්ලීම් අවධාරණය කර්මඉන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ඔවුන් තීරණය කර ඇත.
හෙද සංගම් විධායක කමිටු සාමාජිකයින් අතර පැවති ඔන්ලයින් සාකච්ඡාවකින් පසුව මේ සම්බන්ධ තීරණයට ඔවුන් ඊයේ (30) එළඹ තිබේ.
හෙද වෘත්තීය සමිති වෘත්තීය අරගලය අරඹයි
නවතම වීඩියෝ
-
බුද්ධ ශාසන ඇමති ගැන එළියෙ යන ආන්දෝලනයට පළමුවරට ඇමති සුනිල් සෙනෙවිගෙන් හොඳ එකෙන් උත්තරයක්
-
එක්දින වැඩ වර්ජනයේ නිරත විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා පා ගමන ඇරඹෙයි.
-
🚨"දැන් වෙන විකල්පයක් නෑ" - අලුත්ම තත්ත්වය එක්ක වෘත්තීය සමිති රැසක් විපක්ෂ කාර්යාලයට
-
ඒ ඔක්කොම දෙන්න පුළුවන්.. නමුත් - පොරොන්දුව මතක්කර අගමැතිනිය ගුරුවරුන්ට මූණටම කියපු දේ.


