Monday, November 16, 2026
Homeදේශීයරනිල් පාර්ලිමේන්තු එන ඉදිරි සතිය ගැන පක්ෂ නායක රැස්වීමක්

රනිල් පාර්ලිමේන්තු එන ඉදිරි සතිය ගැන පක්ෂ නායක රැස්වීමක්

ඉදිරි පාර්ලිමේන්තු සතිය සැලසුම් කිරීම සඳහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ.
ඉදිරි පාර්ලිමේන්තු සතිය සඳහා පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබාගැනීමේ අරමුණින් මෙම රැස්වීම යොදාගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමද ඒම සතියේදී සිදු වීමට නියමිතය.

READ:   එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට විතරක් නෙවෙයි චෝදනා ලබා සිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව දිය යුතුයි - නාමල් රාජපක්ෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්