Thursday, October 29, 2026
Homeදේශීයකුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල පහළට

කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 200කින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ කුකුළු මස් කිලෝවක් රුපියල් 1450 දක්වා මිල අඩුවී ඇති බවයි.

READ:   පාකිස්තානය පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්