Wednesday, September 9, 2026
Homeදේශීයකොළඹ පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ තීරය විවෘත කෙරේ..

කොළඹ පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ තීරය විවෘත කෙරේ..

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණා.

දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන මෙම වෙරළ තීරය අද සිට දෙස් විදෙස් ජනතාව සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.

ජල ක්‍රීඩා, විනොදවීමට අවස්ථාව මෙන්ම ආහාර සඳහා අලෙවි පරිශ්‍රයක් ද ඒ තුළ වේ.

READ:   බුලත් විට කන අයට අනතුරු ඇඟවීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්