Thursday, September 10, 2026
Homeදේශීයආනයන බද්දක් ඉවත් කෙරේ..

ආනයන බද්දක් ඉවත් කෙරේ..

ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (14) සිට ක්‍රියාත්මක පරිදි මෙම බද්ද ඉවත් කළ බව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

READ:   මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද CID කැදවයි. හේතුව තවම අභිරහසක්..?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්