නිරෝධායන රීති හා සංචරණ සීමා කඩ කරමින් කොළඹ තරු හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුකොටගෙන අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි යන දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප මත කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ (31) මුදා හැර තිබේ.
අදාළ සාදයට සම්බන්ධ වූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන නඩුව ලබන අගෝස්තු මස 27 වැනිදා අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.
පියුමිට – චන්දිමාල්ට ඇප
නවතම වීඩියෝ
-
මේ පනතේ අරමුණ කිසිවක් නෙවෙයි.නීතිඥ නුවන් බෝපගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන හෙලිකලදේ.
-
පොලිස් ඇමතිතුමා කොහේද බොල තෝ ඉන්නේ??තරුණයෙකු සිරමැදිරියක් තුළ ඝාතනයට ලක්වීම ගැන සිලරතන කට අරී.
-
ගල්අගුරු වංචාවක් ගැන චෝදනා එල්ලවු පාඨලි කටඅරී.අකුරක් නෑර 12 වෙනිදාට පාඨලිගෙන් විශේෂ හෙළිදරව්වක්.
-
🔴ඕපන් පේපර්ස් වාහනවලට මෙන්න බඩු!!පැදලා ඉවරයි පොලිසිය ගත් දැඩි තීරණය මෙන්න.


