Sunday, July 26, 2026
Homeදේශීයවැඩි මිලට බඩු වික්කොත් බලපත්‍ර අහෝසියි

වැඩි මිලට බඩු වික්කොත් බලපත්‍ර අහෝසියි

වැඩි මිලට ජංගම රථ ඔස්සේ විශේෂ බලපත්‍ර සහිතව වෙළඳාම් කරන, දුරකතන මාර්ග සහ ඔන්ලයින් ක්‍රම ඔස්සේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන හෝ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන අලෙවි ස්ථානයක් වන්නේ නම් පාරිභෝගික අධිකාරිය නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දීමෙන් අදාළ පැමිණිලි ලබා දිය හැකි බව එම අධිකාරිය පවසයි.
සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවද සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න මහතා පවසයි.

READ:   වහාම වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්