දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ මාධ්‍යවේදිනී මානෙල් පුෂ්පකුමාරි මහත්මිය පෙරේදා (24) අභාවප්‍රාප්ත වූවාය.
සිය ජීවිතයේ 58 වැනි විය සපුරමින් සිටි ඇය පිළිකා රෝගය හඳුනාගෙන මාස කිහිපයක් ඉක්බිතිව මෙසේ සිය දිවි ගමන අවසන් කළාය.
ඇත්ත පුවත්පතෙන් මාධ්‍ය කලාවට පිවිසි ඇය වසර 25ට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දක්වා ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ මාධ්‍ය අංශයේ පවා කලක් රාජකාරකටයුතු කළ ඇය 2009 වසරේ සිට ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවයේ යෙදුණි.
ඇයගේ දේහය මහරගම රෝහිණි මල් ශලාවේ තැන්පත් කර තිබුණු අතර ඊයේ (25) සවස්වරුවේ උඩහමුල්ල සුසාන භූමියේදී සුසාන භූමියේදී සිදු කර තිබිණි.
සහෝදර මාධ්‍යවේදිනී මානෙල්ට ‘ලයිෆ් ට්‍රැවලර්’ ආචාරය පළ කරමු!
දිනමිණ මාධ්‍යවේදිනී මානෙල් දිවි සැරිය නිම කරයි!
නවතම වීඩියෝ
-
උසස් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරනවා. - අගමැතිනිය කියයි
-
BREAKING වටගල,සිනමන් ලයිෆ් අපාර්ට්මන්ට්ක්1 අරන් කිවුවාට මහින්ද පතිරණට එරෙහිව දාපු එක විභාගයට
-
බුරිය උඩ බනිස්කෑම ජන ක්‍රීඩාද? චන්දිමාල්ගේ උත්සවේ නිසා ඉඟියක්! -ජ්යේ වි කමිටුව CID යයි
-
මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ගන්න රනිල්ගෙ ගෙදරට සී.අයි.ඩී එයි.


