වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.
ඊයේ (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය ඒ අනුව එම වාහන ගෙන්වීමේ සීමා පවත්වාගෙන යාමට තීන්දු කර ඇත.
අගමැති මාධ්‍ය අංශය ඊයේ මේ බව පැවසීය.
සීමිත සංඛ්‍යාවක් හෝ වාහන ගෙන්වීම කරන්න එපා!
නවතම වීඩියෝ
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
අවුරුදු 40ක් බලන් හිටියා මේ වාඩුව ගන්න. - විමලෙලා ඉස්සරහ අනුරපුර වේදිකාවේ සැර කතාවක්
-
🚨"වසර දෙකයි - රටට සුබයි" ජනපති එන මාලිමාවේ ගොවි රැළිය ඇරඹෙයි.
-
පෝට්ටු වේදිකාවට නැංඟ විමල් අර්චුනාට ලැබුණු පිළිගැනීම මෙන්න..


