Thursday, July 23, 2026
Homeදේශීයඋසස් පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

උසස් පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස මැද භාගයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නත්තලට පෙර පවත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   කැප කිරීම් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න කොයි රටත් ලස්සනයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්