Monday, September 14, 2026
Homeදේශීයතවත් බස් රථයක් අනතුරක

තවත් බස් රථයක් අනතුරක

නුවරඑළිය ගම්පොළ මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

විනෝද චාරිකාවක් සඳහා යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස්රථයේ රියදුරුට නින්දයෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

READ:   ටිකිරි කේ. ජයතිලක කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්