Friday, July 24, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ගැන අධිකරණය දුන් නියෝගය..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ගැන අධිකරණය දුන් නියෝගය..

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පීඩාවට පත් වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳ වූ වාර්තාවක් සැප්තැම්බර් 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

ඒ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පීඩාවට පත් ධීවරයන් ඇතුළු පිරිසට වන්දිමුදලක් ගෙවන ලෙසට නියෝගයක් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (10) කැඳවූ අවස්ථාවේදී යි.

READ:   පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව අධ්‍යයන කමිටුව පත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්