Wednesday, July 29, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා නවසීලන්ත දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන T20 තරගය අද

සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (10) පැවැත්වෙනවා.

එහි පළමු තරගය ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

අද තරගය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

READ:   දිළිඳු පුද්ගලයන් රවටා වකුගඩු සොරාගත් ජාවාරමක් ගැන තොරතුරු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්