Thursday, July 30, 2026
HomeදේශීයUPDATE: මනන්පිටිය බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

UPDATE: මනන්පිටිය බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

පොලොන්නරුව,මනන්පිටිය බස් රථ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

අද (09) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

රථය මනම්පිටිය, කොටලීය පාලමේ ගැටී කොටලිය ඔයට පෙරළී තිබේ.

READ:   ඉවසල බැරිම තැන මහවැව හදන්න පෙරමුණ ගත්ත ගමේ තරුණයෝ ටික
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්