Tuesday, July 28, 2026
Homeක්‍රීඩාවනිඳු තීක්ෂණ කඩලු සටන..

වනිඳු තීක්ෂණ කඩලු සටන..

පැවති ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග පත්ව තිබේ.

ඒ ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවලදී කඩුලු 22ක් දවා ගනිමින්.

මේ අතර වැඩිම කඩුලු ලාභීන් අතර එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සමත්ව ඇත.

මහීෂ් තීක්ෂණ තරගාවලිය තුළ දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 21ක්.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති අවසන් මහ තරගය ලකුණු 128කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

READ:   නවසීලන්තය පරදා ඉන්දියාව ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්