Thursday, September 10, 2026
Homeදේශීයජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක්: රෝහල් රැසක සේවකයින් විරෝධතාවට එක්වෙයි..(VIDEO)

ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක්: රෝහල් රැසක සේවකයින් විරෝධතාවට එක්වෙයි..(VIDEO)

කෙළඹ ජාතික රෝහල ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

බාල ඖෂධ ගෙන්වීම සේවක වැටුම් නොගෙවීම් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට උත්තර ලබා දෙන ලෙස ඉල්ලා රට පුරා 4.5.6 ,7 දිනවල මෙම විරෝධතාවය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවන් පවසයි.

සෞඛ්‍ය සේවකයින් රැසක් එම විරෝධතාවය සඳහා එක්ව සිටිනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   කැබ් රථයක ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්