මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් අවධාරණයක්!
වහා රට වැසීම කළ යුතු බවත් එසේ නොවන්නේ නම් කොරෝනා ව්‍යසනයෙන් මිදීම අපහසු කාර්යයක් වන බවත් සමස්ත ලංකා හෙද සම්මේලනයේ ප්‍රධානී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියො අවධාරණය කරති.
රට වැසීමෙන් මුදල් අහිමි වන්නේ නම් පිණ්ඩපාතය වැඩ හෝ මුදල් ලබා දිය හැකි බව කී එම හිමියන්ගේ ප්‍රකාශය පහතින් නරඹන්න.
අගමැතිතුමනි රට වහන්න! සල්ලි නැත්නම් පිණ්ඩපාතය වඩින්නම්
නවතම වීඩියෝ
-
දැඩි අවධානයක්?? කණපිට පෙරළුනු කාලගුණය ගැන ආපදා එක කළ විශේෂ නිවේදනය
-
හොරු ඇල්ලීමේ සංදර්ශනය දාලා ආණ්ඩුව යට ගහපු දේ??ජනපතිගේ ඊයේ රැස්වීම් ගැන දුම්න්ද නාගමුව කිව්ව කථාව.
-
පොහොට්ටු රැළිය සහ මාලිමා පොළොන්නරු රැළිය අතර වෙනස ගැන දුමින්ද කටඅරී.මෙන්න කියපු සැර කථාව.
-
ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් හොංකොන් රාජ්‍යයේ ධූත මෙහෙවරට.


