Saturday, October 31, 2026
Homeදේශීයචීන පොහොර සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නඩු පැවරීමට විශේෂ කමිටුවක්

චීන පොහොර සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට නඩු පැවරීමට විශේෂ කමිටුවක්

චීන කාබනික පොහොර ආනයනය ගැන විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ මත ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු සදහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ඒ බව ප්‍රකාශ කළා.

READ:   ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්