ශ්‍රී ලංකාවේ හෙද ක්ෂේත්‍රය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බෙහෙවින් පිරිහී ඇති බව කොළඹ ජාතික රෝහල ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය අවධාරණය කරයි.
පවතින තත්ත්වය සමග හෙද නිලධාරීන්ගේ ජීවිතය අවදානමේ වැටී ඇති අතර රෝහල් ඉදි කිරීම කොවිඩ් 19 මර්දනය සඳහා ප්‍රමාණවත් නොවන බව ඇය පවසන්නීය.
ඒ පිළිබඳව සම්පූර්ණ කතාව පහතින්න් නරඹන්න.
A valid URL was not provided.


