Tuesday, September 8, 2026
Homeදේශීයසුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී හදිසියේ මියයයි..

සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී හදිසියේ මියයයි..

ලෝකප්‍රකට පොප් ගායිකාවක් වූ කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය ඊයේ (05) අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිගු කලක සිට පැවති රෝගී තත්ත්වය හේතුවෙන් ඇය පසුගිය ඉරිදා සියදිවි හානි කර ගැනීමට තැත් කර ඇත.

එහිදී ඇය කෝමා තත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන් අනතුරුව රෝහල් ගත කර සිටියදී මියගොස් ඇති කොකෝ ලී මිය යන විට 48 වන වියෙහි පසුවුණා.

ඇය 1975දී හොංකොංහි උපත ලැබීය.

READ:   ත්‍රීවීල් ගාස්තුවට වෙච්ච දේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්