Tuesday, September 8, 2026
Homeදේශීයසිදුවූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයන විශේෂ සභාවේ සභාපතීත්වය සාගර කාරියවසම්ට

සිදුවූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයන විශේෂ සභාවේ සභාපතීත්වය සාගර කාරියවසම්ට

රටේ සිදුවූ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

එම සභාව නීතිඥ සාගර කාරියවසම්ගේ සභාපතීත්වයෙන් පත් කරයි.

එහි සෙසු සාමාජිකයන් ලෙස

ඩි.වි චානක
පවිත්‍රා වන්නිආරච්චි
විජිත හේරත්
මහින්දානන්ද අලුත්ගමගේ
ඉරාන් වික්‍රමරත්න
අශෝක් අබේසිංහ
ජයන්ත කැටගොඩ
හර්ෂණ රාජකරුණා
ප්‍රදීප් උදුගොඩ
සංජිව එදිරිමාන්න
නාලක කෝට්ටේගොඩ
ශානක්‍ය රාසමානික්කම්
රංජිත් බණ්ඩාර

යන අය පත්කර තිබේ.

මීට අදාළ දර්ශන පහතින්,

READ:   ප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ මි.මි. 75 ඉක්ම වූ තද වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්