Thursday, June 4, 2026
Homeදේශීයලංගම බස් රථයක් සුළඟට හසුවෙයි..

ලංගම බස් රථයක් සුළඟට හසුවෙයි..

පවතින තද සුළං තත්වය හේතුවෙන් වලල්ලාවිට ,වැල්මීගොඩ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් අනතුරකට ලක් තිබේ.

දැඩි සුළං හැමීමත් සමග රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසළ තිබූ කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.

READ:   ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්