ශ්‍රී ලංකාවට ඩොලරයෙන් ගොඩ ඒමේ අසීරුතාවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
සිය පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
රටේ ආනයන වියදම 2020 වන විට පහළ බැස ඇති බව කී වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශය පහතින් නරඹන්න.
ඩොලරයෙන් ලංකාවට ගොඩ ඒමක් නෑ
නවතම වීඩියෝ
-
මහින්ද,දිලිත්,රෝහිත,සරත්, ඇතුලු විපක්ෂයේ ප්‍රබලයෝ එකතු වු උත්සවය.
-
🚨හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂය එකතුවීම ගැන කිව්ව කථාව.
-
අපේ අධ්‍යාපනයෙන් බිහිකරන දරුවා අධ්‍යාපන අමත්‍යංශය දන්නෙත් නෑ කොළඹ බෞද්ධ සංගමයේ සභාපති කියපු කථාව.
-
මෙතන එකතුවෙලා නැත්තේ ජනපති අනුර විතරයි.විපක්ෂයේ විශේෂ රැස්විම ගැන රවී කරුණනායක අද කිව්ව කතාව


