Thursday, August 6, 2026
Homeදේශීයජවිපෙ පළාත්සභා ඡන්දයට සූදානම්

ජවිපෙ පළාත්සභා ඡන්දයට සූදානම්

ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන පළාත්සභා ඡන්දයට සූදානම් බව එම පක්ෂයේ නායක, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ශක්තිමත් කිරීම අතින් ඉතා වැදගත් බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.

READ:   පිරිවෙන් 300ක් තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීමේ ලයිස්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්