Wednesday, September 16, 2026
Homeක්‍රීඩාආබාධවලට ලක් වූ දුෂ්මන්තට සහ ලහිරුට වෙන දේ..?

ආබාධවලට ලක් වූ දුෂ්මන්තට සහ ලහිරුට වෙන දේ..?

ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට සති 2ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවන බව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

මේ අතර ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට සති 4ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවන බව ද මහාචාර්ය අර්ජුන ද සිල්වා සඳහන් කළා.

READ:   වන්දනාගමනක් ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්