Thursday, July 30, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහි කාසිය වාසිය නවසීලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි කාසිය වාසිය නවසීලන්තයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 57ක් ලබා සිටිනවා.

READ:   ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශේෂ ගිවිසුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්