Thursday, May 14, 2026
HomeදේශීයBREAKING NEWS: හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට

BREAKING NEWS: හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරකට

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය රිය අනතුරකට ලක්ව තිබේ.

අද (29) උදෑසන මුන්දලම ප්‍රද්ශයේ දී ඇය මෙලෙස අනතුරට ලක්ව ඇත.

මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   එන්නත් 2ම අනිවාර්ය කරන නීති කඩිනමින් ගෙනෙනවා - සෞඛ්‍ය ඇමැති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්