Saturday, October 31, 2026
HomeදේශීයBREAKING: සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

BREAKING: සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ අරගලය අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

එහිදී ඊට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

READ:   හදිසියේ කැලණියට වැඩම කළ බෝධිසත්වයා කියන පුද්ගලයාගෙන් තවත් වීඩීයෝවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්