Saturday, April 18, 2026
Homeක්‍රීඩාA කාණ්ඩයේ තවත් තරග දෙකක් අද

A කාණ්ඩයේ තවත් තරග දෙකක් අද

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ A’ කාණ්ඩයේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතයි.

ඒහි පළමු තරගය සිම්බාබ්වේ හා අමෙරිකා එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත් වේ.

සත්කාරකත්වය දරන සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විටත් සුපිරි 6 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගෙන සිටී.

මේ අතර අනෙක් තරගය නෙදර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්වේ.

මෙම තරග දෙක මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වේ.

READ:   මැතිවරණ විශේෂ විධිවිධාන නව පනතක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්