කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියේ ප්‍රතිවිපාක ජනතාවට හිමිව තිබියදී පාලකයින් සුරසැප විඳින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (01) මැයි දින සැමරුමට සහභාගි වෙමින් පැවසීය.
කොවිඩ් 19 ආරම්භයේ සිට මුදල් හම්බ කරගත් ආයතන හෙළි කරන බව පවසමින් මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
කොවිඩ් ප්‍රතිවිපාක ජනතාවට – පාලකයන්ට සුරසැප
නවතම වීඩියෝ
-
🚨මාධ්‍යෙව්දි ලසන්ත රුහුණගේට කිසිවෙකු අත නොතිබ්බේ ඇයි?? ඇයි??ලසන්ත රුහුණගේ කළ විශේෂ හෙළිදරව්ව.
-
ඊෂ්වර මුර්ති දුන් තොරතුරු ගැන හමුදා බුද්ධි අධක්ෂවරයා මොකක්ද කලේ?ෆසීර් හෙළිකල දේ.
-
🚨කවදාවත් ඔයා මෙතනින් එලියට යන්නෑ.හිජාස් අත්අඩංගුවේ සිටියදී මුහුණටම කිව්ව නිලධාරියා ගැන කළ හෙළිදරව්ව.
-
පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා ගැන තරිදු කටඅරී.ඥානසාර කිව්වේ අල්ලයි මගේ ඇටේ කියලා??


