Wednesday, September 9, 2026
Homeක්‍රීඩාලෝක කුසලාන තරගාවලියට පිවිසීමේ UAE සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන තරගාවලියට පිවිසීමේ UAE සිහිනය බොඳවෙයි

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට සිදුව තිබේ.

ඒ මේ දක්වා පැවති තරග 3 ක් එක්සත් අරාබි කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන්.

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය හා ස්කොට්ලන්තය අතර අද පැවති තරගය ලකුණු 111 කින් ජය ගැනීමට ස්කොට්ලන්තය සමත් වුණා.

කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව ඇත.

READ:   ඖෂධ අධි මාත්‍රාවක් නිසා පේරාදෙණි සරසවියේ සිසුවියක් මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්