Sunday, October 18, 2026
Homeදේශීයඑකස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව ගැන අධිකරණයෙන් නියෝගයක්

එකස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව ගැන අධිකරණයෙන් නියෝගයක්

ගිනිගත් එකස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි 26 කැඳවීමට නියමිතයි.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් නියම කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එකස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම හා දේශීය නියෝජිත සමාගම ඇතුළු සමාගම් කිහිපයක් නම් කර ඇත.

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සංචාරකකර්මාන්තයට, ධීවරයින්ට සහ පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 07කට ආසන්න වන්දියක් අය කර දෙන, නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනුකර තිබේ.

READ:   උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්