Thursday, September 10, 2026
Homeදේශීයමහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහොයුරන් අභාවප්‍රාප්ත වෙයි.

මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ සහොයුරන් අභාවප්‍රාප්ත වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ බාල සොහොයුරන් අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ බව අමාත්‍යවරයා සිය නිළ සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා.

file
READ:   ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ හිස් තැන් ගැන ලසිත් මාලිංග කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්