හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාම්නායක මහතාට ජනාධිපති සමාව ලැබීමේ අවස්ථාව ගැන පසුගියදා සමගි ජන බලවේගයෙ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා හෙළි කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත මේ වන විට දඬුවම් නියමව සිටින හිටපු මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුනද ඒ හේතුවෙන් පසුගියදා අහිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
රන්ජන්ට ජනාධිපති සමාව?
නවතම වීඩියෝ
-
උපාලි ධර්මදාසට අවසන් ගෞරව දක්වන්න අර්ජුන රණතුංගත් එයි !!
-
අධිකරණ ඇමතිට ගෙන ආ විශ්වාසභංගෙ භංග වෙලාම ගිය හැටි ඇමති උපාලි කියයි !!
-
ස්තූතියි ඇමතිතුමා - ඔයා මාර චරිතයක් !! වීඩියෝ එකක් දැක්කොත් ක්ෂණික ප්‍රතිචාර
-
ජනපතිවරණෙටත් කළින්, අගමැතිණි එදා විශ්වාසෙන් කියූ දේ.. මං විශ්වාසකරන දේට පටහැනි දේවල් වෙනව නම්..,


