සේරුවාවිල ආගමික පුද බිම නිධන් සොරුන් අතට යෑමේ අවදානමක් ඇති බව සේරුවාවිල විහාරයේ පරිපාලනය සම්බන්ධ පිරිස් අනතුරු අඟවති.
ඒ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරමින් එම පරිපාලන කටයුතුවලට සම්බන්ධ පාර්ශ්වයක් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
සේරුවාවිල නිධන් හොරුන් අතට යෑමේ අවදානමක්
නවතම වීඩියෝ
-
🚨BREAKING නොසිතු ලෙස නාමල් අනුරාධපුර පොහොට්ටු රැළිය අමතයි.මෙන්න රටටම කිව්ව කථාව.
-
🔴ජනපති එක්වු ගොවි ජන රැලිය අතුරු සිදුරු නැතිව පිරිගිය ආකාරය ඩ්‍රෝන කැමරාවට පෙනුනු හැටි.
-
අනුරාධපුරයේ පොහොට්ටු රැළිය ගැන වසන්ත කට අරී.වම්පැත්ත හා දකුණු පැත්ත බැලුවම දැකපු විදිහ මෙන්න.
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD


