Saturday, May 30, 2026
HomeදේශීයUPDATE: මුහුදු පතුලේ සිට දර්ශන නිකුත් කළ හැකි ගිල්වන යාත්‍රාවක් සෝදිසි කලාපයට

UPDATE: මුහුදු පතුලේ සිට දර්ශන නිකුත් කළ හැකි ගිල්වන යාත්‍රාවක් සෝදිසි කලාපයට

මුහුදු පතුලේ සිය මතුපිටට දර්ශන නිකුත් කළ හැකි යාත්‍රාවක් සෝදිසි කලාපයට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම නෞකාව ගිල්විය හැකි Victor 6000 නැමති ප්‍රංශ යාත්‍රාව බව සඳහන්.

වික්ටර් 6000 සතුව සුන්බුන් කැපීම හෝ ඉවත් කිරීම වැනි අතිශය සියුම් උපාමාරු කළ හැකි යාන්ත්‍රික අවි දෙකක් ද ඇත.

ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් මෙම යාත්‍රාව මතුපිට නෞකාවක සිට පාලනය කරණු ලබයි.

file
READ:   ජනපතිගෙන් මාධ්‍යවේදීන්ට උපහාර පැකේජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්