Sunday, October 18, 2026
Homeදේශීයකොළඹ වරායෙන් හෙරොයින් ක්‍රිලෝ 16 ක්

කොළඹ වරායෙන් හෙරොයින් ක්‍රිලෝ 16 ක්

කොළඹ වරායේ කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්රෑම් 16 ක් රේගු භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

පාකිස්තානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණි බහාලුමක් තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත.

එහි වෙළඳපොළ වටිනාකම රුපියල් 647,720,000 ක් පමණ බව ගණන්බලා තිබේ.

READ:   මුදල් අයකිරීමකින් තොරව උද්‍යාන නැරඹීමට අවසර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්