Friday, July 24, 2026
HomeදේශීයBREAKING NEWS: රන්ජන් රාමනායකට වරෙන්තු

BREAKING NEWS: රන්ජන් රාමනායකට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

නඩුවක් හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

කාන්තාවක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් ගොනු කර ඇති චෝදනාවකට අදාළ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

එම නඩුව සැප්තැම්බර් 06 වනදා දක්වා කල් තබා තිබේ.

READ:   ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්