Tuesday, September 15, 2026
Homeදේශීයගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පාරට බසී..

ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පාරට බසී..

වැටුප් ඇතුළු පරස්පර විරෝධී ක්‍රියාමාර්ග නිසා තම රැකියාවේ අවිනිශ්චිත තත්වයක් ඇතිව ඇති බව ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් පවසනවා.

ඊට විරෝධය දක්වමින් ගුවන් විදුලි සංස්ථා සේවකයින් පිරිසක් අද (21) විරෝධතාවයක නිරත වෙනවා.

මෙම විරෝධතාවය සඳහා ගුවන්විදුලි සංස්ථාවේ සේවකයින් විශාල පිරිසක් එක්ව සිටිනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   අරගලයට වඩා ලොකු පිපිරීමක් ඉදිරියේදී වෙන්න පුළුවන් - නීතිඥ සාලිය පීරිස් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්