Friday, October 9, 2026
HomeදේශීයUPDATE:කොට්ටාව වෙඩි තැබීම: වෙඩි වැදුණු පුද්ගලයා මිය යයි.

UPDATE:කොට්ටාව වෙඩි තැබීම: වෙඩි වැදුණු පුද්ගලයා මිය යයි.

කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසනවා.

ධර්මපාල විද්‍යාලය අසළ වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අද උදෑසන 08.00ට පමණ නාඳුනන තුවක්කු කරුවෙකු විසින් ටී.56 ගිනි අවියක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකි.

READ:   ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්