Sunday, September 13, 2026
Homeදේශීයයාපනය නගරාධිපති අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයේ අවධානය වෙනස් කරන්න

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයේ අවධානය වෙනස් කරන්න

යාපනය නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම රටේ ජනතාවගේ අවධානය වෙනත් අතකට හැරවීමේ සිදුවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් එළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන හෙයින් එම අවධානය වෙන අතකට හැරවීමට මෙසේ කටයුතු කරනු ඇති බව කී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා පත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්