Sunday, September 13, 2026
Homeදේශීයබත් දුන් පියා වෙනුවට වස දුන් පියෙකුත් ඇවිත්

බත් දුන් පියා වෙනුවට වස දුන් පියෙකුත් ඇවිත්

මීට පෙර සිටි දේශපාලනඥයින් වැලි, කළුගල්, යකඩවලින් සොරකම් කිරීමට පුරුදුව සිටියද වර්තමානයේ ආහාර හා ඖෂධවලින් සොරකම් කිරීමට පුරුදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මීට පෙර ‘බත් දුන් පියා’ යැයි හැඳින්වූ අයෙකු සිටියද වර්තමානයේ සිටින්නේ ‘වස දුන් පියෙකු’ වන බව කී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   පාඨලීගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ එළිදකී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්