Wednesday, September 9, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා පකිස්තාන කණ්ඩායම ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

file
READ:   රාජපක්ෂවරු හා ජැක්සන්ට ආ චෝදනා ගැන සුනිල් ආරියරත්න ජැක්සන් ඇන්තනිගේ දේහය ඉදිරිපිට දී කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්