Saturday, September 12, 2026
Homeදේශීයමාස තුනක් වැඩිහිටි දීමනාව ගෙවලා නෑ..

මාස තුනක් වැඩිහිටි දීමනාව ගෙවලා නෑ..

මේ දක්වා මාස තුනක් වැඩිහිටි දීමනාව ගෙවා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රශ්න කරමින් ඔහු මේ බව පැවසුවා.

අබාධිතයන් සදහා ගෙවන දීමනා ද මේ වන තෙක් ගෙවා නැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ගෑස් ප්‍රශ්නය ගැන ජනමාධ්‍යවේදීන් කළ පැමිණිලි විභාගයට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්