ඉන්දීය නාවික හමුදාවට අයත් නවීන සබ්මැරීන් යාත්‍රවාක් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතයි.
“වාගීර්” නැමති මෙම සබ්මැරීනය 9 වන ජාත්‍යන්තර යෝගා දිනය සැමරීම වෙනුවෙන් මෙරටට පැමිණෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කළා.
හෙට සිට ලබන 22 දක්වා ඉන්දියානු සබ්මැරීනය මෙරට මෙහෙයුම් කටයුතුවල නිරත වන බව සඳහන්.


