Wednesday, July 15, 2026
Homeදේශීයඔන්ලයින් පාස්පෝට් නිකුත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

ඔන්ලයින් පාස්පෝට් නිකුත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ..

මාර්ග ගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ දී.

මෙහි සමාරම්භක උළෙලට ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එක්ව සිටිනවා.

READ:   නිවාස සිහිනය ඉටුකරනවා යැයි පවසා මහ පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු සොයා - පොලිසිය සහය ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්