Friday, September 11, 2026
Homeදේශීයයූරියා පොහොර මිල අද සිට පහළට

යූරියා පොහොර මිල අද සිට පහළට

යූරියා පොහොර මිල අද (15) සිට පහළ දැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යූරියා කිලෝ 50 මිටියක මිල රුපියල් 9.000 ක් දක්වා අඩුකර තිබේ.

අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව යූරියා මිල පහළ දැමු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

යූරියා පොහොර කිලෝ 50 මිටියක වෙළඳ පොළ මිල මේ වන තෙක් රු. 10,000 ක්ව පැවතිය බව සඳහන්.

READ:   පොහොර මිල අඩු කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්