Sunday, August 30, 2026
Homeදේශීයඖෂධ මිල 16% කින් අද සිට පහළට

ඖෂධ මිල 16% කින් අද සිට පහළට

ඖෂධ මිල ගණන් අද (15) සිට 16% කින් පහළ දමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව ඖෂධ වර්ග 60ක මිල අද සිට පහළ යනු ඇති.

READ:   ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කරන්න - ජනාධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්